අපොස සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

Share

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දෙසැම්බර් 10 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීමේ අවස්ථාව නොවැම්බර් 05 වනදා සිට 30 වනදා තෙක් ලබා දී තිබුණි. එහෙත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කාලය දෙසැම්බර් 10 වනදා තෙක් දීර්ඝ කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එම නිවේදනය පහතින් දැක්වේ,

Read more

Local News