මොණරාගල පොතුවිල් මාර්ගයේ ගලබැද්ද ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කළ පදික පුද්ගලයෙකු වාහනයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා
අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මොණරාගල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 40ක් වූ ගලබැද්ද, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



