මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු පළ කළ සමාජ ක්‍රියාකාරී කැලුම් ජයසුමනට ඇප

Share

මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු පළ කළ සමාජ ක්‍රියාකාරී කැළුම් ජයසුමන ඇප මත මුදා හැර තිබෙනවා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ පරාජිත කණ්ඩායම් අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කරමින් සිටින බවයි.

Read more

Local News