ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ දෙවන දිනය අදයි.
අද පස්වරුවේ මේ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
නව නීති සම්මත කර ගන්නා තෙක් ත්‍රස්ත විරෝධී පනත හා ප්‍රතිත්‍රස්ත පනත අනුව ක්‍රියා කිරීමට සිදු වන බවයි අධිකරණ අමාත්‍ය නීතීඥ
හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.