පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30ට රැස්වුණා.

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ඊයේ පැවැත්වුණු අතර අද දෙවන දිනටත් විවාදය පැවැත්වේ.

Read more

Local News