2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිලිබඳ විවාදයේ දෙවන දිනය අදයි.
කෝප් සහ කෝපා කමිටු සඳහා සහාපතිවරුන් පත් කිරීම අද දින සිදු කෙරුණා.
මෙහිදී කෝපා සභාපති ධුරය විපක්ෂයට හිමි වූ අතර කෝප් සභාපති ධුරය හිමි වූයේ ආණ්ඩු පක්ෂයටයි.
Share

Read more