රුසියානු යුවලකට අනතුරක්

Share

මිරිස්ස වෙරළ තීරයේ දියනෑමට ගිය රුසියානු ජාතික යුවළක් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටිය දී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරින් විසින් ඔවුන් දෙදෙනා බේරාගෙන තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක පිරිමි පුද්ගලයෙයකු හා වයස අවුරුදු 38ක් වන රුසියානු ජාතික අඹු සැමි යුවළකි.

Read more

Local News