ලොව උණුසුම් ම වසර

Share

මෙම වසර ලොව උණුසුම් ම වසර වනු ඇති බව යුරෝපා සංගමයේ විද්‍යාඥයන් පවසනවා.

ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වාර්තා වී ඇති දත්තවලට අනුවයි ඔවුන් මෙම නිගමනවලට එළඹ ඇත්තේ.

මීට පෙර එම වාර්තාවලට අනුව ලොව උණුසුම් ම වසර වුයේ 2023 යි.

එසේම ලබන වසරේත් මුල් මාස කිහිපය තුළ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

Read more

Local News