බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන කලාපය අද නමිල්නාඩු වෙරළ තීරය වෙත ළඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් උතුරු ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසට ද කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.