බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Share

වරකාපොල, මායින්නොලුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 63ක් වූ මායින්නොලුව, දොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙදෙනෙකු අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News