ජනපතිට ඉන්දීය රාජ්‍ය ගෞරව

Share


ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය අද පැවැත්වුණා.

ඒ ඉන්දියාවේ රාෂ්ඨපති භවන් හිදීයී.

ඉන්දීය රාජ්‍ය ගෞරව සහිතවයි ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ.

මෙම උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉන්දීය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පවත්වනු ඇති.

Read more

Local News