සුදු ලූනු වංචාව පාර්ලිමේන්තුවට පැමිණීමත් සමඟ අද පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වුණා.
අමාත්‍ය වසන්ත සමරසිංහ සුදු ලූනු වංචාවේ පරීක්ෂණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළා.
ඊට විපක්ෂය ප්‍රතිචාර දැක්වීමත් සමඟයි මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.