භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිලක් (VIDEO)

Share

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේ දී උපරිම සිල්ලර මිලක් පනවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කවුන්සිලය මගින් ඊට අදාළ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News