මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

හලාවත දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා ඔහුගේ දියණිය බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 50ක් වූ බෝවත්ත, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News