ගෙවුණු සතිය තුළ කොටස් වෙළඳපොළේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණා.
දේශීය ආයෝජකයන් වැඩි වශයෙන් කොටස් වෙළඳපොළ ආයෝජනය කරමින් සිටින බවයි කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාර් රජීව බණ්ඩාරනායක පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more