හදිසි අනතුරු නිසා 12,000ක් මරුට – දස ලක්ෂයකට තුවාල (VIDEO)

Share

හදිසි අනතුරු නිසා වසරකට දොළොස් දහසකට ආසන්න පිරිසක් මිය යන බව විශේෂඥ වෛද්‍ය සමිත සිතුංග පවසනවා.

මිලියනකට වැඩි පිරිසක් රෝහල්ගත වන බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News