ඉන්දීය නාවික හමුදාවේ වේග ප්රහාරක යාත්රාවක් මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මගී යාත්රාවක ගැටී තිබෙනවා.
ඉන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තවත් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් බේරාගෙන තිබෙනවා.
Share

Read more