බකමූණ, බුදුරුවයාය ප්රදේශයේ දී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 60ක් වූ බුදුරුවයාය, බකමූණ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු නිවස ඉදිරිපිටදී මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.