ලබන වසරේ සිට මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බව නිජෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ චීන මාධ්‍ය සමුහයේ සිංහල සේවයේ 50 වන සංවත්සර උත්සවයට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more