මුතුකණ්ඩිය ජලාශයේ දිය නාමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු අතුරුදහන්ව තිබෙනවා.
ඒ අනුව ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සොයා බැලීමේ දී දියේ ගිලුණු පුද්ගලයාගේ මෘත ශරීරය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 30ක් වන මාරිඅරාව, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.