රිය අනතුරකින් 32 හැවිරිදි කාන්තාවක් මරුට

Share

කඩුවෙල දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී ටිපර් රථයේ බඳ කොටස යතුරු පැදියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකාරිය නවගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 32ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News