බන්ධනාගාර රැඳවියන් 389කට සමාව

Share

මෙවර නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News