පාතාල නායකයෙකු ලෙස සැලකෙන බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
වෙඩි ප්‍රහාර 40ක් පමණ නිවසට එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
අසළ පිහිටි නිවාස දෙකකට ද මින් හානි සිදුව තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more