සුනාමි ව්‍යසනයෙන් හා මෙරට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් මිය ගිය සියලු දෙනා සිහිපත් කෙරෙන ජාතික සුරක්ෂිතතා දිනය අදයි.
රුදුරු සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ අපේම ජනතාව වෙනුවෙන් රට පුරාම විනාඩි දෙකක නිහඬතාවයක්ද පැවැත්වුණා.
එසේම විවිධ සැමරුම් හා පිංකම් ද සංවිධාන කර තිබුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.