පසුගිය කාලයේ සෞඛ්‍ය කේෂ්ත්‍රය බරපතල ලෙස කඩා වැටුණා.
කාර්ය මණ්ඩල, ඖෂධ හා උපකරණ හිඟය මීට ප්‍රධාන හේතුවක්.
හෘද රෝග හේතුවෙන් පසුගිය වසරේ දී පමණක් වවුනියාව මහා රෝහලේ දී 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
රෝහල තුළ හෘද රෝග අංශයේ කාර්ය මණ්ඩලයේ හා උපකරණවල ද හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.