මේ ගත වෙමින් තිබෙන්නේ උත්සව සමයයි.
රිය අනතුරු ඉතා බහුල කාලයක්.
ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකුට දිවි අහිමි වුණා.
මේ අතර උත්සව සමය වෙනුවෙන් පොලීසිය ආරම්භ කළ විශේෂ රථවාහන මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.