සුනාමි ඛේදවාචකයට ගොදුරු වූවන් අතරින් දිවි බේරා ගත්තේ ඉතා සුළු පිරිසක්.
ඔවුන්ටත් දෙමාපියන්, නෑදෑ හිතමිතුරන් අහිමි වුණා.
ඉපදී මාස 02 ක ගතවෙද්දී සුනාමියට හසු වී දෙමාපියන් මග හැරි ආන්දෝලනාත්මක චරිතයක් වූ මඩකලපුවේ බේබි එයිටිවන්ට අදට අවුරුදු 20 ක්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.