රජය ආනයනය කරන පළමු සහල් තොගය ඉදිරි දින කිහිපය තුළ දිවයිනට

Share

රජය මෙරටට ආනයනය කරන පළමු සහල් තොගය ඉදිරි දින කිහිපය තුළදී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මේ වනවිට පෞද්ගලික ආනයකරුවන් සහල් මෙට්‍රික් ටොන් 72,000ක් ආනයනය කර තිබෙනවා.

Read more

Local News