අස්වැසුම පාසල් උපකරණ සහනාධාරය හැමෝටම දෙන්න – දෙමාපියන් ඉල්ලයි

Share

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් 6000ක සහනාධාරයක් ලබා දීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන් ද ඉල්ලා සිටින්නේ ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන සිය දරුවන් සඳහා ද යම් සහනයක් ලබා දෙන ලෙසයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News