දිනෙන් දින ඉහළ යන වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා තන්තිරිමලේ ඔයා මඩුව ප්රදේශයේ ජනතාව විරෝධතාවයක නිරතව තිබෙනවා.
මේ අතර කහටගස්දිගිලිය ප්රදේශයේ ජනතාව වන අලි ගැටලුවට විසඳුම් සොයා කැළෑබද මාර්ගයන් එළිපෙහෙළි කිරිමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.