ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙක් මරුට

Share

පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පහරදීමක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 29ක් වූ පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ඔහුගේ දියණිය, පියා සහ බාල සහෝදරයා සමඟ පදිංචිව සිට ඇති අතර තම පියා සහ සහෝදරයා සමඟ ඇති කරගත් ආරවුලක දී ඔවුන් දෙදෙනා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News