පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

Share

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ දී පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ, 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දිනයේදීයි.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News