පොලීසියට සහ රජයේ මුද්‍රණාලයට සයිබර් ප්‍රහාර (VIDEO)

Share


රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සහ ශ්‍රී ලංකා පොලීසියේ යු ටියුබ් චැනලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අදාළ ආයතනයන්හි තොරතුරු හැර්කකරුවන් වෙනස් කරමින් ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා පරිගණ හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News