ආරවුලක් දුරදිග යාමෙන් බිරිද මරුට

Share

කුලියාපිටිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 37ක් වූ දීගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය හා පුරුෂයා සමඟ ඇතිවූ පවුල් ආරවුලක් මත බහින් බස් වීමක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News