සැබෑ දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික පරිවර්තනයක් උදෙසා හඳුන්වාදෙනු ලැබූ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අදින් ආරම්භ වුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.
රාජ්‍ය සහ පෞද්ගලික මෙන්ම සියලු අංශවල සහ දේශපාලනඥයන්ගේ ඇතුළු රටේ සියලු පුරවැසියන්ගේ වගකීම ද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.