මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩාවැටී පුද්ගලයෙක් මරුට

Share

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් රැඳවියකු මියගොස් තිබෙනවා.

රැඳවියන් රඳවා සිටි ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් ගොඩනැගිල්ලේ රඳවා සිටි රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් රැඳවියෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 34ක් වූ අයෙක්.

Read more

Local News