යාපනය සහ කොළඹින් පුද්ගල මළ සිරුරු 04ක් හමුවී තිබෙනවා.
මින් මළ සිරුරු 03ක් ජලයේ පාවෙමින් තිබිය දී සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අදාළ පුද්ගල සිරුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මූලස්ථානය පැවසුවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.




 
                                    