වෙළඳ බද්ද දීර්ඝ කෙරුණු භාණ්ඩ වර්ග (VIDEO)

Share

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 63ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දීර්ඝ කර තිබෙනවා.

මෙතෙක් පැවැති බදු, සංශෝධනයකින් තොරව එලෙසින්ම පවත්වා ගැනීමෙන් පාරිභෝගික ජනතාවට යම් සහනයක් ලැබෙනු ඇති බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

රාජ්‍ය වාණිජ නීති ගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ජනවාරි 31ට පෙර ආනයනික පළමු ලුණු තොගය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News