මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල ඊයේ (01) නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
රෝහලේ පවතින ගැටලු සහ අඩුපාඩු පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුව දුක් විමසා බැලීය.