වාන්ඇල පදිංචි පුද්ගලයෙකු මිතුරන් සමඟ සාදයකට ගොස් නැවත නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාල පුද්ගලයාගේ මෘත ශරීරය වැවක තිබී හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 39ක් වූ වාන්ඇල, කන්තලේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බවට දැනට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.