Clean Sri Lanka වැඩසටහනට පුරවැසියන්ගේ පුර්ණ දායකත්වය ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පුජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පවසනවා.
පරිසරය වගේම ආකල්ප ද පිරිසිදු විය යුතු බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.