තවමත් පිටාර ගලන උතුරු මැද වැව් සහ ජලාශ (VIDEO)

Share

උතුරු මැදට සහ නැගෙනහිරට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැව් සහ ජලාශ රැසක් වාන් දමමින් පවතිනවා.

ගිරිතලේ වැව වසර දෙකකට පමණ පසුව වාන් දමමින් පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News