විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසෝ කල යුතුයි කියා ඉල්ලීම් තිබුනත් එය කළ යුතුද නැද්ද යන්න විද්‍යානුකුලව සොයා බැලිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.