මාතර, වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 24ක් වන වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු මත අපරාධය සිදු කිරීමට භාවිතා කල යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share

Read more