වාහන ආනයනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 18වනදා සිට මෙම වසරේ ජුලි 31 වනදා දක්වා වාහන ආනයනය කිරීමට හැකියාව පවතිනවා.
මේ අතර රජය විසින් වාහන ආනයනයේ දී ඉදිරිපත් කර ඇති කොන්දේසි අගය කරන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්ජිගේ ප්රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.