වාහන ගෙන්වීමට ගත් තීරණයට ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ ප්‍රසාදය (VIDEO)

Share

රජය කොටස් වශයෙන් හෝ වාහන ගෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය සතුට පළ කරන බව ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක පවසනවා.

මේ අතර ලබන පෙබරවාරි මාසයේ දී කාර් රථ ගෙන්වීම සඳහා අවසර හිමිවනු ඇති බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News