විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුවේදී එකට කටයුතු කිරීම වෙනුවෙන් සාකච්ඡා (VIDEO)

Share

විපක්ෂයේ සියලු පක්ෂ, පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී එකට කටයුතු කිරීමේ එකඟතාවක් වෙනුවෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

ආණ්ඩුවේ යහපත් දේට සහය වීමටත්, ජනතාවට හානි කරන දේ වලදී විරුද්ධ වීමටත් ක්‍රියා කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පවසා ඇත්තේ.

විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් මීට එක්වූ බව වාර්තා වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News