පොලීසියේ 04 දෙනෙකු ගෙදර (VIDEO)

Share

වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ තරුණයෙකු අත්අඩංගුවට ගෙන දින 06ක් රඳවා තබා ගනිමින් වද හිංසා පැමිණවීමේ සිද්ධියකට අදාළවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News