යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

Share

අම්පාර දෙස සිට අක්කරපත්තුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටී දෙදෙනාම මියගොස් තිබෙනවා.

මරණකරුවන් අවුරුදු 23 හා 24 යන වයස්වල පසුවන තරුණයින් බවයි වාර්තා වන්නේ.

Read more

Local News