නැගෙනහිර තායිලන්තයේ සංචාරක බස් රථයක් ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.
ඉන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් 32 තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ඇතුලු මගීන් 49 දෙනෙකු බස් රථයේ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.